July 25, 2013

PTC Sites වල Register වීමේදි සැලකිලිමත් වියයුතු කරුණු .


ආයුබෝවන් යාලුවනේ...!!!

අද මම ඔයාලට කියන්න යන්නේ PTC Site එකක් ගැනනම් නෙමේ.මම අද ඔයාලට කියන්නේ අපි PTC Site එකක register වෙනකොට විශේෂයෙන් සැලකිල්ලට ගතයුතු කරුණු කිහිපයක් ගැනයි.මේ කරුණු ගැන ඔයාල හොඳින් අවධානය යොමු කල යුතුයි.

  • එකම වෙබ් අඩවියක් තුල එකම පරිගණකයකින් කිසිම විටක ගිණුම් එකකට වඩා හදන්න එපා. එහෙම හැදුවොත් ඒ ගිණුම් සියල්ල අවලංගු වෙනව.ඔයාට ආයිමත් ඒ වෙබ් අඩවියෙ ගිණුම් හදන්න ඔවුන් ඉඩ නොදීමටත් පුළුවන්.                                                                                                    
  • එක වරකට නැරඹිය යුත්තේ එක් දැන්වීමක් පමණි.                                                      
  •  සෑම විටම ඔබගේ නිවැරදිම තොරතුරු පමණක් ලබාදෙන්න. විශේෂයෙන් ලිපිනය, නගරය, රට නිවැරදි විය යුතුය. Postal code ඔබ ජීවත්වන නගරයට අදාලව දියයුතුය.                                                                   
  • Payza හෝ PayPal Account වල  user name සඳහා එම ගිණුම් සැදීමේදී ලබාදුන් e-mail ලිපිනය ම ලබාදෙන්න.
  • ඇතැම් වෙබ් අඩවි ලියාපදිංචි වන අවස්ථවේ ගෙවීම් බැර කලයුතු Payza හෝ PayPal ගිණුම් වල විස්තර ලබා නොගනී. ඒ පිළිබඳ කිසිදු බියක් ඇති කරගත යුතු නැත. ඔබගේ ගිණුමෙන් මුදල් Payza හෝ  PayPal ගිණුමකට බැර කරන විට අදාල තොරතුරු ලබාදිය හැක.
  • ලියාපදංචි වීම අවසන් වූවිට ඔබ ලබාදුන් e-mail ලිපිනය වෙත ඔබේ ගිණුම තහවුරු කිරීම සඳහා link එකක් එවයි. එය click කර අවශ්‍යනම් user name , password ලබා දුන්විට ගිණුමට ඇතුළු විය හැක. ඇතැම් විට මෙසේ එවනු ලබන e-mail එක  inbox වල නොපෙන්වයි. එවැනි අවස්ථාවක Spam folder පරීක්ෂාකර බලන්න.
එහෙනම් යාලුවනේ ඔයාල  PTC Site වල ලියාපදිංචි වෙනකොට මේ කරුණු ගැන අවධානය යොමු යොමුකරන්න.එතකොට ඔයාලට කිසිම ගැටළුවක් නැතුව ලියාපදිංචි වීමට පුළුවන්.ඒ වගේම ඔයාල ptc site වලින් cashout කරනකොටත් කිසිම ගැටළුවක් ඇති නොවේ.

ඔයාල තවමත් ptc site වල ලියාපදිංචි වී නැත්නම් පහල තියෙන Banner Click කර නොමිලේම ලියාපදිංචි වන්න.මේ තමයි දැනට ලෝකයේ තිබෙන හොඳම ptc siteතුන.ඒ වගේම තමයි මේ තාක් කිසිම මුදල් ගෙවීමක් පැහැර නොහැර මුදල් ගෙවාඇති හොඳම site තුන.



clixsence
 

neobux


probux




එහෙනම් යාලුවනේ මේ ලිපිය මම මෙතනින් නවත්වනවා.ඔයාලට මොකක් හරි ගැටළුවක් ආවොත් පහලින් comment එකක් දාල යන්නකෝ.
තවත් වැදගත් ලිපියක් අරගෙන මම ළඟදීම එන්නම්.එතකං ඔයාලට ආයුබෝවන්..........





1 comment:

  1. tnx apita e-money gana kiyala denawata.
    machan paypal walain lankawata salli ganna puluwan vdhk gana post ekak danna puluwannda?

    ReplyDelete