July 24, 2013

 Clixsense වලින් දිනකට ලැබෙන ඇඩ් ප්‍රමාණය වැඩි කරගමු.



ආයුබෝවන්...!!!

ඔයාල Clixsense වල ලියාපදිංචි වෙන්න ඇති කියල මම හිතනව. තාම බැරි උනානම් පහළ Banner එක click කරලා ගිහින් ලියාපදිංචි වෙන්නකො...




Clixsens වල නිතරම අළුතෙන් දැන්වීම් එනව. නමුත් අපි දවසටම එක පාර නම් සයිට් එකට යන්නෙ අපිට ලැබෙනනේ ඇඩ් 5-10ක් අතර ප්‍රමාණයක් විතරයි. අපි අන්තර්ජාලයේ ඉන්න ඕනම වෙලාවක ඇඩ් එකක් ආපු ගමන් අපි Clixsense සයිට් එකේ නොහිටියත් අපිට ඒක දැනගන්න පුළුවන් ක්‍රමයක් තියනව. ඒක කරනනේ අපේ browser එකට Clixsense tool bar එක install කිරීමෙන්.
ඒක කරන්නෙ මෙහෙමයි.

මුලින්ම ඔයා ඔයාගේ Clixsense ගිණුමට log වෙන්න ඕනෙ.
ඊට පසසෙ පහළ රූපෙ විදියට Toolbar කියන එක Click කරන්න.

            


එතකොට පහත ආකාරයට අලුත් පිටුවක් විවෘත්ත වෙයි.




 




ඊට පස්සෙ ඒ පිටුවෙ Free Download කියන තැන Click කරල ඒක Download කරගන්න. 500kb විතර තමයි යන්නේ.
ඊලඟට ඒ ෆයිල් එක double click කරල install කරගන්න ඕන.
ඊට පස්සේ ඔයාගේ  web browser එක close කරල ආපහු open කරන්න.
එතකොට මේ වගේ tool bar එකක් ඔයාලගෙ web browser එකේ  install වෙලා තියේවි.


 Clixsense tool bar එක....


 



දැන් ඔයා අන්තර්ජාලයේ ඉන්න ඕනම වෙලාවක Clixsense එකට ඇඩ් එකක් ආවොත් ඒක ආපු ගමන් ඔයාට  දැන ගන්න පුළුවන්. ඒක නිසා දවසට ඇඩ් 20ක් 30ක් 50ක් උනත් බලන්න පුළුවන් වෙනවා.

ඉතින් යාඵවනේ ඔයාලට ප්‍රශ්නයක් ආවොත් පහල Comment එකක් දාන්නකො.
තවත් දේවල් ඉස්සරහට කියන්නම්.

එතකන් හැමෝටම ආයුබෝවන්...!!! 





No comments:

Post a Comment