ලෝකයේ හොඳම PTC Site ටිකක් මෙන්න.....
ආයුබෝවන් යාලුවනේ...!!!
කොහොමද ඉතින් ඔයාලට? ටික දවසකින් blog එක පැත්තේ එන්නත් බැරි උනා ....
අද නං ලොකු Post එකක් ලියන්නත් කම්මැලියි අප්පා.ඒක නිසා මං ඔයාලට අද දෙන්නම් හොඳ PTC Site ටිකක්.මේව හොඳ විශ්වාසවන්ත PTC Site ටිකක්.අද වනවිට ලෝකයේ E-money කරන්න ගොඩක් අය භාවිතා කරන්නෙ මේ Site තමයි.ඒකට හේතුව තමයි මේ Site එයාලගේ සාමාජිකයන්ට කිසිම මුදල් ගෙවීමක් පැහැර නොහැර නියමිත වෙලාවට මුදල් ගෙවා තිබීම.ඒකනිසා කිසිම බයක් සැකක් නැතුව නවකයන්ටත් මේ Site හරහා E-money වලට සම්බන්ද වෙන්න පුළුවන්.....
E-money වලට අලුතෙන් සම්බන්ද වෙන අයටයි දැනට සම්බන්ද වෙලා ඉන්න අයටයි ඉතා වැදගත් දෙයක් මං කියන්නම්.ඒ තමයි E-money වලින්, ආරම්භ කරපු මුල් කාලයේ අපිට හම්බවෙන්නේ ඉතා සුලු මුදලක්.එත් ඔයාල දිගටම මහන්සි වෙලා Referrals ල හොයාගෙන ඉදිරියට ගියොත් මාස කිහිපයක් යනකොට හොඳ ගානක් හොයාගන්න පුළුවන්.ඒවගේම එතකොට වැඩි මහන්සියක් වෙන්න අවශ්‍යත් නැ.ඒ වගේම තමයි අපිට Referrals ලගෙන් ලැබෙන Commission එක ගන්නනම් අපිත් අනිවාර්යෙන්ම Site එකෙන් දෙන ඇඩ් බැලිය යුතුයි.අපි මහන්සි වෙලා Referrals ලත් හොයාගෙන ඇඩ් බලන්නේ නැතුව හිටියොත් නම් අපිට කිසිම මුදලක් හම්බවෙන්නේ නැ.ඒක නිසා මතක ඇතුව හැමදාම Site එකට log වෙලා ඇඩ් බලන්න ඕනෙ යාලුවනේ.....
එහෙනම් ඔයාල දැන් පහල තියෙන Banner Click කරලා මේ Site වල ලියාපදිංචි වෙන්නකෝ......
E-money ගැන ඔයාලට මොනවහරි ගැටළුවක් එහෙම තියෙනවනම් පහලින් ලියල යන්නකෝ.ඔයාලට මිට අමතරව E-money ගැන තව මොනවා හරි දැන ගන්න තියෙනවනම් අහන්න.ඒවටත් පුළුවන් විදිහට මම පිළිතුරු ලබා දෙන්නම්.ඒ වගේම මේ Blog එක ගැන ඔයාලගෙ අදහසුත් දක්වල යන්න අමතක කරන්න එපා.......
ඔයාලට සුභපැතුම් ...!!!
එහෙනම් මෙන්න ptc site ටික.ඔයාලත් ලියාපදිංචි වෙලාම බලන්නකෝ.......

clixsence
probux
neobux
nutbux
ad click xpress
digital generation
ojooo.com
two dollar click
incentria
eurobux center
No comments:
Post a Comment